Back to Blog

දඩයම් කිරීම සඳහා ඇටවු උගුල් 45ක් සොයා ගැනේ

Editor
දඩයම් කිරීම සඳහා ඇටවු උගුල් 45ක් සොයා ගැනේ

Department of Wildlife Conservation, Sri Lanka පිටුවෙනි...


මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් අභයභුමිය තුළ දියකඩිති වල සිදුවන දඩයම් සම්බන්ධව සොයා බැලීමට වව්නියාව කලාප කාර්යාලයේ වනජීවී නිලධාරීන් හා මඩු අඩවියේ නිලධාරීන් විසින් පෙරේදා (7) උදෑසන සිට එම ප්‍රදේශ පරික්ෂාවේ යෙදුණා.

May be an image of 1 person, climbing and tree

එහිදී සතුන් දඩයම් කිරීම සඳහා ඇටවු උගුල් 45ක් පමණ වනජීවී නිලධාරීන් විසින් ගලවා දැමුවා.

May be an image of 1 person and tree