Back to Blog

හක්කපටස් මාරයා කොටියකු ඩැහැ ගනී

Editor
හක්කපටස් මාරයා කොටියකු ඩැහැ ගනී

කටුකිතුල ජල පෝශක ප්‍රදේශයේ පල්ලේගම ටිල්ටන් කැලෑවේ ඉහල කොටසේ තිබී මිය ගිය කොටියකුගේ සිරුරක් හමු වී ඇත. එම සත්වයා හක්ක පටස් යොදාගෙන ඝාතනය කල බවට සැක පල කෙරේ.

LLLF Media Team

ප්‍රසන්න විජයසිංහ