Back to Blog

අලි පැටවෙකු සිමෙන්ති ප්‍රවාහන ප්‍රයිම් මුවර්( බල්කර්) රථයක ගැටීමන් ජීවිතක්ෂයට

Editor
අලි පැටවෙකු සිමෙන්ති ප්‍රවාහන ප්‍රයිම් මුවර්( බල්කර්) රථයක ගැටීමන් ජීවිතක්ෂයට

LLLF Media Team

බී.රාජපක්ෂ

දඹුල්ල - හබරණ මාර්ගයේ හිරිවඩුන්න වැව අසලදී මාර්ගය හරහා ගමන්කල අලි පැටවෙකු සිමෙන්ති ප්‍රවාහන ප්‍රයිම් මුවර්( බල්කර්) රථයක ගැටීමන් අද (27) අලුයම 3.00 ට පමන සිදුවූ අනතුරකින් එම අලි පැටියා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්විය.

මෙසේ ගැටී තිබුනේ වයස අවුරුදු දහයක් පමණ වන අලි පැටවකු වන අතර වනඅලි රංචුවක් සමග හිරිවඩුන්න වැවට ජලය බීම සඳහා මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතිබව වාර්තා වේ.

ජායා රූප මුල්හිමිකරු සතුය.