රට තුළ අලි ඇතුන්ට සිදු වන හානිය සහ අලි ඇතුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා මේ වන විට ගෝල්ෆේස් පිටියේදී විරෝධතා පාගමනක් පැවැත්වේ. මේ වන විට 3000 පමණ පිරිසක් ඒ සඳහා සහභාගී වී ඇති බවත් තව තවත් පිරිස් මෙම විරෝධතා පාගමන සඳහා සහභාගි වෙමින් පවතින බවත් මාධ්‍ය වාර්තාකරු සඳහන් කරයි.
මේ එහි අවස්ථාවන් කිහිපයක්,