Department of Wildlife Conservation, Sri Lanka
පසුගිය දා ශ්‍රී ලංකාවේ දී රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන රාශියකගේ සහභාගීත්වයෙන් පවත්වන්නට යෙදුනු Indian Ocean Rim Association (lORA) සහ Blue Carbon Initiative (BCI) සමුළුවේ ක්ෂේත්‍ර චාරිකාව පසුගිය 11 වන දින ආනවිලුන්දාව අන්තර්ජාතික රැම්සා තෙත්බිම් අභය භූමියේ දී පැවැත්වුනි.


ආනවිලුන්දාව අභය භූමියේ සිදු කෙරෙන කඩොලාන පුතිස්ථාපන වැඩ සටහන පිළිබඳව එහිදී ඔවුන්ගේ අවධානය යොමුවුනි.
මේ අවස්ථාවට රටවල් 32 ක පමණ නියෝජිතයින් රාශියක් සහභාගි වුනි.