ඉන්දියානු රජය මගින් දුම්රිය මාර්ගවලදී වන අලීන් ගැටීමෙන් සිදුවන අනතුරු Al තාක්ෂණය මගින් විසඳා ගැනීමට පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම පද්ධතිය මගින් දුම්රිය මාර්ග ආසන්නයේ වන අලි සිටින තැන් Al කැමරා මගින් හඳුනාගෙන, ඒ තොරතුරු වහාම දුම්රිය ධාවකයන්ට ලබාදේ.

ඒ අනුව දුම්රිය වේගය අඩු කර හෝ නැවත්වීමෙන් සිදුවන අනතුරු වැළැක්විය හැකි බවට ඔවුන් විශ්වාස කේරේ.