Department of Wildlife Conservation, Sri Lanka පිටුවෙන්...
2025-08-27 දින හක්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලීය නිලධාරීන් නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ ගෝනකු මැරීම සම්බන්ධයෙන් සිදු කල වැටලීමකදී පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරුවන් නුවරඑළිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගෝනකුගේ ශරීර කොටස් සංතකයේ තබාගැනීමට වරදකරුවන් වූ බැවින් එක් චූදිතයෙකු හට රුපියල් 40,000/= බැගින් දෙදෙනා හට රුපියල් 80,000/= ක දඩ නියම කොට තිබේ.
