පසුගිය (28) වන දින වැලිකන්ද බීට්ටු කාර්යාලයේ වනජවී නිළධාරීන් විසින් සිදු කරන ලද මුර සංචාරයක දී දැඩි ආරක්ෂිත උරගයින් වන ගල් ඉබ්බකු සහ කිරි ඉබ්බන් 11 දෙනෙකු සන්තකයේ තබාගෙන සිටි කාන්තාවන් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන පොලොන්නරුව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (29 )වන දින ඉදිරිපත් කෙරුනි
එහිදි සැකකාරියන් දෙදෙනා දැඩ් ඇප කොන්දේසි මත මුදාහැරීමට නියෝග කල මහේස්ත්‍රාත් තුමිය සජීවී සතුන් 12 දෙනා පිළිබඳව වාර්තා ලබා ගැනීමෙන් පසු මහවැලි ගගට මුදාහැරීමට නියෝග කොට තිබේ.